ප්‍රේම සම්බන්ධයකට මව විරුද්ධ වීම නිසා නිදා සිටි මවට ගිනි තැබූ 13 හැවිරිදි දියණිය අත්අඩංගුවට
තම ප්‍රේම සම්බන්ධතාවට මව විරුද්ධ වීම හේතුවෙන් උරණ වූ දහතුන් හැවිරිදි දියණියක්, මව නිදා සිටි ඇඳට පෙට්‍රල් දමා ගිනි තැබීමේ පුවතක් බදුල්ල ප්‍රදේශයෙන් වාර්තා වේ. මෙම ගිනි තැබීමෙන් බරපතල පිලිස්සුම් තුවාල ලැබූ මව මේ වන විට බදුල්ල රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ල
