මූලාශ්‍ර 2ක්
සලේගේ සෞඛ්‍ය තත්ත්වයේ පිරිහීම ගැන සර්වජන බලයේ දැඩි කනස්සල්ල
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවාගෙන සිටින රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ සූරේෂ් සලේගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව කඩිනමින් අවධානය යොමු කරන ලෙස ඉල්ලමින් සර්වජන බලය පක්ෂය විසින් ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමු කර තිබෙනවා. සුරේෂ් සලේගේ සෞඛ්‍ය තත්ත්වය පිරිහීම සම්බන්ධයෙන් සර්වජන බලය දැඩි කනස්සල්ලට පත්ව සිටින බවයි එම ලිපිය මඟින් අවධාරණය කර ඇත්තේ. රටේ ස්වෛරීභාවය සහ භෞමික [...]
