කොදෙව්වන් පැරදූ ශ්‍රී ලංකා කණ්ඩායමට ලකුණු 37 ක ජයක්
කින්ග්ස්ටන්හිදී පැවැති පළමු විස්සයි20 තරගයෙන් ලැබූ පරාජයෙන් පසු ප්‍රබල ලෙස යළි අවදි වූ ශ්‍රී ලංකා කණ්ඩායම, තුන් ඉරියව්වෙන්ම දක්ෂතා දක්වමින් බටහිර ඉන්දීය කොදෙව් පිල පරදා ලකුණු 37ක විශිෂ්ට ජයක් ලබා ගැනීමට සමත් විය. මෙම ජයග්‍රහණයත් සමඟ දෙරට අතර පැවැත්වෙ