අන්තර්ගතයට යන්න
LakFeed
ENසිංதமி

පෙනුම

අකුරු ප්‍රමාණය

පැහැදිලිකම

LakFeed යෙදුම්

ප්‍රවෘත්ති
විදේශ විනිමය
රන් මිල
කාඩ්පත් දීමනා
මෙවලම්
කොටස්ඉක්මනින්
LakFeedබීටා
ප්‍රවෘත්ති
වෙළඳපොළ

විදේශ විනිමය

  • සෑම බැංකුවක්ම, අද
  • මුදල් වර්ගයකට හොඳම අනුපාතය
  • බැංකුව අනුව බලන්න
  • ගෙදර මුදල් එවීම

රන් මිල

  • අද මිල
  • 22 කැරට්
  • 24 කැරට්
  • බර අනුව මිල
  • මිල ඉතිහාසය
කොළඹ කොටස් වෙළඳපොළඉක්මනින්
කාඩ්පත් දීමනාමෙවලම්
ENසිංதமி

පෙනුම

අකුරු ප්‍රමාණය

පැහැදිලිකම

LakFeed යෙදුම්

ප්‍රවෘත්ති
විදේශ විනිමය
රන් මිල
කාඩ්පත් දීමනා
මෙවලම්
කොටස්ඉක්මනින්
මුල් පිටුවජනප්‍රියනවතමදේශීයදේශපාලනයඅන්තර්ජාතිකව්‍යාපාරක්‍රීඩාවිද්‍යාව හා තාක්ෂණයගොසිප්විනෝදාස්වාදයඅධ්‍යාපනය
Sources

News Sources (27 available)

Ada Derana Biz
Android වැඩකාරයෝ
Asian Mirror
BBC News සිංහල
Citizen News
Dasatha Lanka News
Gossip Lanka News
Hiru Gossip
Hiru News - Sinhala
IRI News
ITN News
Lanka C News
Lanka Truth
Neth News
News First - සිංහල
News.lk
NewsWire සිංහල
Sri Lanka Cricket
TechNews.LK
ThePapare Sinhala
අද දෙරණ
දිනමිණ
දිවයින
මව්බිම
ලංකාදීප
සියත නිව්ස්
සිළුමිණ
LakFeed

ශ්‍රී ලංකාව, සියල්ල එකතැන.

LakFeed සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි ප්‍රවෘත්ති අඩවි කියවලා, බැංකු විනිමය අනුපාත සහ රන් මිලත් එකම තැනකට ගේනවා.

LakFeed හි සියල්ල

ප්‍රවෘත්ති

  • ප්‍රවෘත්ති
  • නවතම
  • ජනප්‍රිය
  • දේශීය
  • දේශපාලනය
  • අන්තර්ජාතික
  • ව්‍යාපාර
  • ක්‍රීඩා
  • විද්‍යාව හා තාක්ෂණය
  • ගොසිප්
  • විනෝදාස්වාදය
  • සියලු මාතෘකා

විනිමය අනුපාත

  • විදේශ විනිමය
  • හොඳම අනුපාත
  • සියලු බැංකු
  • මුදල් එවීම
  • USD
  • EUR
  • GBP
  • INR
  • AUD
  • AED
  • සියලු මුදල් වර්ග

රන් සහ කොටස්

  • රන් මිල
  • 22K රන්
  • 24K රන්
  • බර අනුව රන්
  • රන් මිල ඉතිහාසය
  • රන් උකස
  • කොටස්ඉක්මනින්

කාඩ්පත් දීමනා

  • කාඩ්පත් දීමනා
  • Visa දීමනා
  • Mastercard දීමනා
  • Amex දීමනා
  • කල් ඉකුත් වූ දීමනා

මෙවලම්

  • මෙවලම්
  • මුදල් පරිවර්තකය
  • රන් උකස
  • EPF සහ ETF
  • ඉන්ධන පිරිවැය

මාධ්‍ය ආයතන

  • Ada Derana Biz
  • Android වැඩකාරයෝ
  • Asian Mirror
  • BBC News සිංහල
  • Citizen News
  • Dasatha Lanka News
  • Gossip Lanka News
  • Hiru Gossip
  • සියලු මාධ්‍ය ආයතන

LakFeed

  • උදව්
  • අප ගැන
  • සම්බන්ධ වන්න
  • දැන්වීම්
  • පෞද්ගලිකත්ව ප්‍රතිපත්තිය
  • සේවා නියම
  • DMCA
  • අඩවි සිතියම

© 2026 LakFeed. සියලුම අයිතිවාසිකම් ඇවිරිණි.

පුවත් වෙත ආපසු
මූලාශ්‍ර 2ක්16 Mar 2026

ගිලන් රථ සඳහා විශේෂ කාණ්ඩයක් යටතේ ඉන්ධන

- සියළුම ගිලන් රථ සඳහා විශේෂ කාණ්ඩයක් යටතේ ඉන්ධන නිකුත් කරන බව ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි.එහි අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය මයුර නෙත්තිකුමාරගේ පැවසුවේ, ඒ යටතේ ගිලන් රථවලට ඩිපෝවලින් මෙන්ම පිරවුම්හල්වලින්ද ඉන්ධන ලබා ගැනීමට හැකියාව පවතින බවයි.ඊයේ(15) උදෑසන 6 සිට දීප ව්‍යාප්තව QR ක්‍රමවේදය බලාත්මකයි.QR ක්‍රමවේදය යටතේ සෑම පුද්ගලයෙකුටම සතියකට ලබාගත හැකි ඉන්ධන ප්‍රමානය නිශ්චිත කෝටාවකට සීමා කර තිබේ. ඒ යටතේ,ලෙස ඉන්ධන ලබාගැනීමට හැකියාව පවතිනවා.මීට පෙර QR ක්‍රමවේදය සඳහා ලියාපදංචි කළ පුද්ගලයින්ගේ වාහනයේ හිමිකාරිත්වය හෝ දුරකථන අංකය වෙනස් වී නොමැති නම් ‍fuelpass.gov.lk වෙබ් අඩවිය හරහා මහජනතාවට එය ලබාගත හැකි වනවා.මීට පෙර QR ක්‍රමවේදය සඳහා ලියාපදිංචි නොකළ අලුතින් ලියාපදිංචි කරන ලද වාහන සහා වාහනයේ හිමිකාරීත්වය හෝ දුරකතන අංකය වෙනස් වී ඇත්නම් ‍fuelpass.gov.lk වෙබ් අඩවියට පිවිසි යළි ලියාපදිංචි වීමේ හැකියාව ලැබෙනු ඇති.අදාළ ක්‍රියාවලිය සම්බන්ධ ගැටලු හෝ වැඩිදුර තොරතුරු දැනගැනීමට 1919 ක්ෂණික ඇමතුම් අංකය ඔස්සේ රජයේ තොරතුරු කේන්ද්‍රය ඇමතිය හැකි බවද ඩිජිටල් ආර්ථික කටයුතු අමාත්‍යංශය ජනතාවට දැනුම් දෙයි.

News First - සිංහල•15 Mar 2026
ඉන්ධන ලබාගැනීමේ QR ක්‍රමවේදය: ඔබ දැනගත යුතු දේ..
News 1st විසිනි
සම්පූර්ණ ලිපිය කියවන්න

සාරාංශය

මෙම පියවර මගින් ඉන්ධන අනිසි ලෙස ගබඩා කිරීම් සහ කළුකඩ වෙළඳාම වළක්වා, ජනතාවට සහ අත්‍යවශ්‍ය සේවාවන්ට බාධාවකින් තොරව ඉන්ධන ලබාදීම අරමුණු කෙරේ.1. ඉන්ධන සැපයුම් තත්ත්වයඉන්ධන හිඟයක් පිළිබඳ අනියත බියක් ඇති කර නොගන්නා ලෙස බලධාරීන් මහජනතාවගෙන් ඉල්ලා සිටී.* ඉන්ධන නැව්: ලබන සතියේ ඉන්ධන තොග රැගත් නැවක් මෙරටට පැමිණීමට නියමිත අතර, තවත් නැව් කිහිපයක් මෙම මස තුළ පැමිණීමට නියමිතය.* සැපයුම් කළමනාකරණය: අප්‍රේල් මස අවසානය දක්වා අවශ්‍ය…

News First - සිංහල වෙතින් සාරාංශගත කර ඇත

මෙම පුවත කුමක් ගැනද

පුද්ගලයන්
  • මයුර නෙත්තිකුමාරගේ
  • නෙත්ති
ආයතන
  • ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව
  • ආර්ථික කටයුතු අමාත්
  • බලශක්ති අමාත්‍යංශය
  • බලශක්ති
  • ජිට
ස්ථාන
  • සිංගප්පූරුවේ
  • https
  • India
  • ඉරා
යතුරු පද
  • ඉන්ධන4
  • ක්‍රමවේදය2
  • ක්‍රමයට2
  • කේතය2
  • සිට2
  • ක්වොඩ්‍රිසයිකල්
  • පිරවුම්හල්
  • ලබාගැනීමේ
  • fuelpass
  • කාණ්ඩයක්

මේ පුවතේ හැම ලිපියකින්ම ගත් නම් සහ ස්ථාන. අංකයෙන් කියවෙන්නේ ඉන් කී ලිපියක් එය සඳහන් කළාද කියලයි.

මෙම පුවත බෙදාගන්න

එක් අනුවාදයක් නොව, සම්පූර්ණ පුවත බෙදාගන්න.

මෙය වාර්තා කළ අනෙකුත් අය

මාධ්‍ය ආයතන 2ක් මෙම පුවත වාර්තා කර ඇත

  • ගිලන් රථ සඳහා විශේෂ කාණ්ඩයක් යටතේ ඉන්ධනNews First - සිංහල·16 Mar 2026
  • අද සිට ඉන්ධන නිකුත් කිරීම QR ක්‍රමයට..News First - සිංහල·15 Mar 2026
  • QR ක්‍රමයට ඉන්ධන ලබාදීම ඉරිදා (15) පාන්දර සිටGossip Lanka News·15 Mar 2026
සම්පූර්ණ වාර්තා