මූලාශ්‍ර 2ක්
රජයේ ආයතන රැසක ලොකු පුටු වෙනස් වේ
රජයේ ආයතන රැසක ඉහළ පෙළේ තනතුරුවල වෙනස්කම් ඉදිරි දින කිහිපය තුළ සිදු කිරීමට නියමිත බව කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සඳහන් කරයි. අද (10) දින පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍යවරයා මෙම කරුණු අනාවරණය කළේය