මෙරට ඉන්දීය මහ කොමසාරිස්වරයා සහ මහ බැංකු අධිපති අතර සාකච්ඡාවක්
ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා සහ ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා මහතා අතර විශේෂ හමුවක් පවත්වා තිබෙනවා. ආර්ථිකය, ගෝලීය මූල්‍ය පද්ධතීන් සහ ඒවායේ අනාගත වර්ධන අපේක්ෂාවන් පිළිබඳව මෙම හමුවේදී පුළුල් ලෙස සාකච්ඡා කර ඇති
