ආවට ගියාට සීස් කරන්න බෑ නීතියට අනුව කටයුතු කළ යුතුයි – පොලිස් මාධ්‍ය ප්‍රකාශක
මූල්‍ය සහ කල්බදු (Leasing) සමාගම් විසින් ලබාදුන් වාහන හෝ වෙනත් උපකරණ, වාරික නොගෙවීම මත නැවත පවරා ගැනීමේදී පවතින නීතිමය ප්‍රතිපාදනවලට අනු
මූල්‍ය සහ කල්බදු (Leasing) සමාගම් විසින් ලබාදුන් වාහන හෝ වෙනත් උපකරණ, වාරික නොගෙවීම මත නැවත පවරා ගැනීමේදී පවතින නීතිමය ප්‍රතිපාදනවලට අනු
පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පෙන්වා දෙන්නේ 2000 අංක 56 දරණ කල්බදු මූල්‍යකරණ පනතේ 27 වැනි වගන්තියට අනුව යම් දේපලක් නැවත පවරා ගැනීමේදී අනුගමනය කළ යුතු විධිමත් ක්‍රියාවලිය පැහැදිලිව දක්වා ඇති බවයි. එසේම, දේපල සන්තකයේ තබාගෙන සිටින තැනැත්තාගෙන් කිසිදු ප්‍රතිරෝධයක් නොමැති නම් සාමකාමීව එය නැවත පවරා ගැනීමට බදු දෙන්නාට බාධාවක් නොමැති බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළා.
මේ පුවතේ හැම ලිපියකින්ම ගත් නම් සහ ස්ථාන. අංකයෙන් කියවෙන්නේ ඉන් කී ලිපියක් එය සඳහන් කළාද කියලයි.
එක් අනුවාදයක් නොව, සම්පූර්ණ පුවත බෙදාගන්න.
මාධ්‍ය ආයතන 2ක් මෙම පුවත වාර්තා කර ඇත
සම්පූර්ණ වාර්තා