මූලාශ්‍ර 2ක්
LPL 06 වන අධියර සඳහා ක්‍රිකට් ආයතනයෙන් දින දෙයි
2025 වසරේ දෙසැම්බර් මාසයේ දී පැවැත්වීමට සැලසුම් කර තිබූ ලංකා ප්‍රිමියර් ලීග් තරඟාවලිය 06 වන අධියර ලබන වසර දක්වා කල් දැමීමට සිදුවන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් මීට පෙර දැනුම් දෙනු ලැබුවා. ඒ ශ්‍රී ලංකාවේ සහ ඉන්දියාවේ සත්කාරකත්වයෙන් 2026 වසරේ පෙබරවාරි සහ මාර්තු මාසවලදී පිරිමි T20 ලෝක කුසලානය සඳහා ක්‍රීඩාංගන කල්තියා සූදානම් කිරීමේ පුළුල් [...]
