දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටි හිටපු අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් සහ ඔහුගේ ඉන්ධන පිරවුම්හලේ සේවකයා ඇප මත මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා. ඒ අනුව එක් එක් සැකකරු රුපියල් ලක්ෂ 50 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහැරීමට නියෝග කර ඇති අතර, ඔවුන්ගේ විදේශ ගමන් තහනම් කර තිබෙනවා. සාක්ෂිකරුවන්ට බලපෑම් [...]
මෙම පැමිණිල්ල කැඳවූ අවස්ථාවේදී අල්ලස් කොමිසමේ නිලධාරියා අධිකරණය හමුවේ කරුණු දක්වමින්, "ස්වාමීනි... මගේ සේවාදායකයා රක්ෂිත බන්ධනාගාරගත කළේ, එම අවස්ථාවේදී සාක්ෂිකරුවෙකුව සිටි මෙහි දෙවන සැකකරුට බලපෑම් සිදුකළ බව සඳහන් කරමින්. ඒ අනුව තමයි ඔහු අල්ලස් කොමිසමට දිවුරුම් ප්‍රකාශයක් ලබා දුන්නේ," යනුවෙන් සඳහන් කළේ ය.
BBC News සිංහල වෙතින් සාරාංශගත කර ඇත
පුද්ගලයන්- ල විරාජ් කාරියව2
- ංග එස්. බෝදරගම
- අස
ආයතන- කොළඹ ප් රධාන මහේස්ත් රාත් අධිකරණය
- කොළඹ ප් රධාන මහේස්ත් රාත්
- කොළඹ මහේස්ත් රාත් අධිකරණය
- ලේකම් කාර්යාලය
යතුරු පද- අකිල2
- මහේස්ත්‍රාත්වරයා
- සාක්ෂිකරුවන්ට
- කාරියවසම්ට
- පිරවුම්හලේ
- මුදාහැරීමට
- පැවසුවේ
- හරිමින්
- සැකකරු
- සේවකයා
මේ පුවතේ හැම ලිපියකින්ම ගත් නම් සහ ස්ථාන. අංකයෙන් කියවෙන්නේ ඉන් කී ලිපියක් එය සඳහන් කළාද කියලයි.
මෙම පුවත බෙදාගන්න
එක් අනුවාදයක් නොව, සම්පූර්ණ පුවත බෙදාගන්න.
මාධ්‍ය ආයතන 2ක් මෙම පුවත වාර්තා කර ඇත
සම්පූර්ණ වාර්තා