කටුනායක ගුවන්තොටුපොළේ දමා ගිය කෝටි 32ක කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් සොයා ගැනේ
රුපියල් කෝටි තිස් දෙකක් වටිනා කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් ගුවන්තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් විසින් අද (15) අලුයම සිය භාරයට ගෙන තිබෙනවා. ඒ කටුනායක ගුවන්තොටුපොළේ ගමන් මලු පථ අංක 06 අසළදීයි. මෙම කුෂ් මත්ද්‍රව්‍ය තොගය ගමන් මලු දෙකක් තුළ සු
