මූලාශ්‍ර 3ක්
නියමිත පරිදි ජාතික මැතිවරණ පවත්වනවා - නීතිමය බාධා ඉවත් වූ වහාම පළාත් සභා තියනවා - ජනපති
දේශපාලන විඥානයක් නැති පාර්ශ්වය, ජනතාව බියට පත් කිරීම සඳහා ආණ්ඩුව මැතිවරණ කල් දමන බවට විවිධ ප්‍රකාශ කළත් නියමිත පරිදි ජනාධිපතිවරණය, මහ මැතිවරණය පවත්වන බවත් පවතින නීතිමය බාධා ඉවත් වූ සැණින් පළාත් සභා මැතිවරණය ද පවත්වන බවත් ජනාධ
