මූලාශ්‍ර 3ක්
පෞරාණික වටිනාකක් ඇති බුද්ධ ප්‍රතිමාවක් පැහැරගත් 14 දෙනෙක් මාට්ටු
මාවතගම පොලිස් වසමේ කහපත්වල කැබිලිතිගොඩ පුරාන රජමාහා විහාරයේ ස්වාමින්වහන්සේලා වැඩවසන ආවාසයෙහි තුළ තැන්පත් කර තිබූ බුද්ධ ප්‍රතිමාකවක් පැහැරගෙන ගිය බවට මාවතගම පොලිස් ස්ථානයට ලද තොරතුරක් මත විමර්ශන ආරම්භ කර තිබෙනවා. පසුගිය 28 වැනිදා රාත්‍රීයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින් බව පවසමින් පුද්ගලයින් සිව්දෙනෙක් විහරස්ථානයට පැමිණ එහි ආවාසයෙහි තුල තැන්පත් කර තිබූ අඩි 1 1/2 පමණ වූ [...]
