1xBet සමග සම්බන්ධවූ සුරේෂ් රයිනා සහ ශිකර් දවාන්ගේ දේපළ තහනම්
ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩකයින් වන සුරේෂ් රයිනා සහ ශිකර් දවාන්ට අයත් ඉන්දීය රුපියල් මිලියන 111.4ක් පමණ වටිනා චංචල සහ නිශ්චල දේපළ තහනමකට ලක් කිරීමට ඉන්දියාවේ ආර්ථික අපරාධ විමර්ශනය කිරීම සහ විදේශ විනිමය හා මුදල් විශුද්ධිකරණයට අදාළ ED ආයතනය බ්‍රහස්පතින්දා ප
