මූලාශ්‍ර 2ක්
ශ්‍රී ලංකාවේ උක් ව්‍යාපෘතිය වෙනුවෙන් බ්‍රසීලය සමග අනුපූරක ගැලපුම් ගිවිසුමක්
අන්‍යෝන්‍ය වශයෙන් වාසිදායක අංශවල ද්විපාර්ශ්වික සහයෝගිතාව ප්‍රවර්ධනය කිරීම සඳහා ශ්‍රී ලංකාව 2008-09-16 වන දින බ්‍රසීලය සමඟ තාක්ෂණික සහයෝගිතා ගිවිසුමකට එළඹ තිබේ. එම තාක්ෂණික සහයෝගිතා ගිවිසුම යටතේ 'ශ්‍රී ලංකාවේ උක් ව්‍යාපෘතිය' නමින් ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම සඳහා වන සහයෝගිතා ගිවිසුම බ්‍රසීලියානු සහයෝගිතා ඒජන්සිය, සාඕ කාලෝස් ෆෙඩරල් විශ්වවිද්‍යාලය, ශ්‍රී ලංකාවේ කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය සහ උක් පර්යේෂණ...
