මූලාශ්‍ර 2ක්
ජාතික පොපි මල් සැමරුම අගමැති ප්‍රධානත්වයෙන්
සන්නද්ධ හමුදා අනුස්මරණ හා පොපි මල් දින සැමරුම් උත්සවය අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන් අද(16) කොළඹ විහාර මහා දේවි උද්‍යානයේ පිහිටුවා ඇති පළමු සහ දෙවන ලෝක යුධ සටන්වලදී දිවි පිදූ හමුදා සාමාජිකයින් සිහිකිරීමේ ස්මාරකය අභියස දී ගෞරවාන්විතව පවත්වන ලදී.
