මූලාශ්‍ර 2ක්
Stats : ලෝක කුසලාන ඉතිහාසය කණපිට පෙරළු තරගයක තතු විත්ති
2025 කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශූරියන් තීරණය කෙරෙන අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගත් කණ්ඩායම් ඊයේ (30) තීරණය වුණා. ඒ ඉන්දියාව සහ ඕස්ට්‍රේලියාව අතර පැවැති තරගයේ දී ඉන්දීය කණ්ඩායම ලැබූ කඩුලු 5ක ජයග්‍රහණයත් සමඟයි.
