කෝටි ගණනක පරවියන් කල්පිටියෙන් අල්ලයි
නිරෝධායන නීති-රීති උල්ලංඝනය කරමින් මුහුදු මාර්ගයෙන් නීති විරෝධී ලෙස මෙරටට ගෙන එන ලද, අධික වටිනාකමකින් යුත් ඉන්දියානු ජයග්‍රාහී පරවියන් තොගයක් සමග සැකකරුවන් සිව්දෙනෙකු කල්පිටිය වන්නිමුන්දලම වෙරළ තීරයේදී අත්අඩංගුවට ගෙන තිබේ. පුත්තලම ජ්‍යෙෂ්ඨ පොලිස් අධි
