මූලාශ්‍ර 2ක්
වත්කම් හා බැරකම් ඉදිරිපත් නොකළ නිළධාරීන් 34.000 ගෙන් ප්‍රමාද ගාස්තු අය කර ගැනීමට යයි
වත්කම් හා බැරකම් ඉදිරිපත් කිරීමට ප්‍රමාද වූ නිළධාරීන් 34.000 කට ආසන්න පිරිසකගෙන් ප්‍රමාද ගාස්තු අය කර ගැනීමට කටයුතු කරන බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පවසයි. මෙයින් ලැබෙන දඩ මුදල් කොමිෂන් සභාවේ අර මුදලට බැර වන බවද කියයි. මේ වෙනුවෙන් ඉද
