මූලාශ්‍ර 5ක්
CCIB ය රඳවා ගැනීමේ මධ්‍යස්ථානයක් ලෙස ගැසට් කෙරේ (VIDEO)
මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය රඳවා තබා ගැනීමේ ස්ථානයක් ලෙස ප්‍රකාශයට පත් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ ජනාධිපති අනුර කුමාර දිසානායකගේ අත්සනින් යුතුවයි. මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.
