මූලාශ්‍ර 2ක්
‘පලෙයි කැලේ LTTE කදවුරක්’ කිවු පුද්ගලයා අත්අඩංගුවට...
සමාජ මාධ්‍ය හරහා වීඩියෝ පටයක් හා මාධ්‍ය සාකච්ඡාවක් පවත්වා අක්කරායන්කුලම් පොලිස් වසමේ පලෙයි රක්ෂිතයේ එල්ටීටීඊ පුහුණු කඳවුරක් පවත්වා ගෙන යන බවට තහවුරු නොකරන ලද අසත්‍ය තොරතුරු ප්‍රචාරය කිරීම සම්බන්ධයෙන් 2026.08.18 දින ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාසය මඟින් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත.සැකකරු අවුරුදු 46 ක් වූ බෙල්ලන්විල, බොරලැස්ගමුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.මෙම සැකකරු කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය