මූලාශ්‍ර 5ක්
සිර වී සිටි පුද්ගලයින් 33 දෙනෙක් හෙලිකොප්ටරයෙන් අනුරාධපුර ගුවන් හමුදා කඳවුරට
අද (29) උදෑසන ගිරිබාව ප්‍රදේශයේ ගංවතුර හේතුවෙන් සිර වී සිටි පුද්ගලයින් 33 දෙනෙක් ගුවන් හමුදාවේ MI -17 හෙලිකොප්ටර් යානයක් මඟින් නිර්පද්‍රිතව මුදාගෙන තිබෙනවා. එම මුදාගත් පිරිස අනුරාධපුර ගුවන් හමුදා කඳවුර වෙත යොමුකර ඇති බවයි වැඩිදුරටත් වන්නේ.
