මූලාශ්‍ර 2ක්
මේ රටේ වැඩිම ව්‍යාපාරික පිරිසක් අපේ ආණ්ඩුව එක්ක තමයි, සතුටින්ම වැඩ කරන්නේ...! - ඇමති බිමල් රත්නායක
තම ආණ්ඩුව පෞද්ගලික ව්‍යාපාර විරෝධී බවට කතා ප්‍රචාරය කළ බවත් ඒ්වා සත්‍ය නම් මේ වන විට අරලිය සහල් ව්‍යාපාරය රජය යටතේ පැවතිය යුතු බවත් ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායක පවසයි. මේ රටේ වැඩිම ව්‍යාපාරික පිරිසක් කිසිදු හිත රිදවා ගැනීමකින් තොරව කටයුතු කරන්නේ වර
