22 සංශෝධනය හොඳයි,.. දැන් මට 87යි.. 90ට වැඩි කලොත් මාත් ආපහු එනවා වැඩ කරන්න,..- විග්නේෂ්වරන්
යෝජිත 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස ඉහළ නැංවීම රටේ අධිකරණ පද්ධතියට සහ ජනතාවට හිතකර තීරණයක් බව හිටපු මහාධිකරණ විනිසුරු සහ උතුරු පළාත් හිටපු මහ ඇමති සී.වී. විග්නේෂ්වරන් මහතා පවසයි.මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.පළපුරුදු විනිසුරුවරුන්ගේ අත්දැකීම් තවදුරටත් අධිකරණ පද්ධතියේ ප්‍රගතිය සඳහා ලබා ගැනීම ඉතා වැදගත් බවත්, විශ්‍රාම වයස වසර දෙකකින් දීර්ඝ
