මූලාශ්‍ර 9ක්ජනප්රිය
පොළොන්නරුව වකුගඩු රෝහලේ ප්‍රබල පිපිරීමක් 7කට තුවාල
පොළොන්නරුව වකුගඩු රෝහලේ සිදුවූ ප්‍රබල පිපිරීමකින් 7 දෙනෙකු තුවාල ලබා තිබෙනවා. රෝහලේ මුළුතැන්ගෙය තුළ මෙම පිපිරීම සිදුව ඇති බවයි අප වාර්තාකරු පවසන්නේ. අද (26) අලුයම සිදුවූ මෙම පිපිරීමෙන් රෝහල් ගොඩනැගිල්ලට දැඩි අලාභහානි සිදුවී ඇති අතර, අනතුරින් තුවාල ලැ
