මූලාශ්‍ර 2ක්
රේගුව ගිය වසරේ කෝටි 4ක කෑම "හොරෙන්" කාලා
ශ්‍රී ලංකා රේගු මූලස්ථාන ගොඩනැගිල්ලේ සහ වරාය පරිශ්‍රයේ කටයුතු කිහිපයකදී නියමිත ප්‍රසම්පාදන පටිපාටි උල්ලංඝනය කරමින් කෝටි ගණනක මුදල් ගෙවීම් සිදුකර ඇති බව ජාතික විගණන කාර්යාලය නිකුත් කළ අලුත්ම වාර්තාවකින් අනාවරණය වේ. ශ්‍රී ලංකා රේගුවේ 2025 වාර්ෂික වාර්ත
