ජෙරුසලමේ බ්‍රිතාන්‍ය කොන්සියුලර් කාර්යාලය වසා දැමීමට ඊශ්‍රායලයෙන් නියෝග
බටහිර ඉවුරේ ඊශ්‍රායල ජනාවාසවලට එරෙහිව බ්‍රිතාන්‍ය රජය පනවනු ලැබූ සම්බාධකවලට ප්‍රතිචාර දක්වමින් ජෙරුසලමේ පිහිටි බ්‍රිතාන්‍යය කොන්සියුලර් කාර්යාලය වසා දැමීමට තීරණය කළ බව ඊශ්‍රායල විදේශ ඇමැති ගිඩියොන් සාර් ප්‍රකාශ කර තිබේ. දින 30
