ගරුත්වය මත පදනම් වූ ස්ථාවර සබඳතාවක් එක්ව ගොඩනැංවීමට චීන-අමෙරිකානු නායකයින්ගේ එකඟත්වය
චීනය හා අමෙරිකාව අතර සබඳතාවේ අන්තර්ගතයන් තවදුරටත් පුළුල් කිරීමට දෙරටේ රාජ්‍ය නායකයෝ එකඟතාවකට පැමිණ තිබෙනවා.ඒ අනුව දෙපාර්ශ්වයම ගරුත්වය මත
චීනය හා අමෙරිකාව අතර සබඳතාවේ අන්තර්ගතයන් තවදුරටත් පුළුල් කිරීමට දෙරටේ රාජ්‍ය නායකයෝ එකඟතාවකට පැමිණ තිබෙනවා.ඒ අනුව දෙපාර්ශ්වයම ගරුත්වය මත
ඒ අනුව දෙපාර්ශ්වයම ගරුත්වය මත පදනම් වූ සාධාරණත්වයකින් යුත් සමානාත්මතාවයක් සහිත සංවර්ධනාත්මක උපායමාර්ගික ස්ථාවර සබඳතාවක් එක්ව ගොඩනංවනු ඇති බව සඳහන්. මෙම සංචාරය චීන-අමෙරිකානු සම්බන්ධතාවයේ අර්ථය පොහොසත් කර ඇති බවත්, ආර්ථික හා වෙළෙඳ ක්ෂේත්‍රවල අන්‍යෝන්‍ය වශයෙන් වාසිදායක ප්‍රතිඵල අත්කර ගෙන ඇති බවත්, එය දෙරටේ ජනතාව සහ ජාත්‍යන්තර ප්‍රජාව විසින් පිළිගනු ඇති බවත්, ඔහු සඳහන් කර තිබුණා.
මේ පුවතේ හැම ලිපියකින්ම ගත් නම් සහ ස්ථාන. අංකයෙන් කියවෙන්නේ ඉන් කී ලිපියක් එය සඳහන් කළාද කියලයි.
එක් අනුවාදයක් නොව, සම්පූර්ණ පුවත බෙදාගන්න.
මාධ්‍ය ආයතන 2ක් මෙම පුවත වාර්තා කර ඇත
සම්පූර්ණ වාර්තා