2026 ලෝක ළමා දිනයදා උපත ලැබූ සියලුම දරුවන්ගේ දෙමාපියන් සඳහා ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් වෙතින් රු. මිලියනයක ජීවිත රක්ෂණාවරණයක් නොමිලේ
ලෝක ළමා දිනය 2026 සැමරීම නිමිත්තෙන්, ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) විසින් 2026 ඔක්තෝබර් 01 වන දින දිවයින පුරා උපත ලබන සෑම දරුවෙකුගේම මව්පියන් වෙත රු. මිලියනයක් වටිනා නොමිලේ ජීවිත රක්ෂණාවරණයක් නැවත වරක් පිරිනමන ලදී. අඛණ්ඩව පස්වන වරටත් ක්‍රි
