සතොස හිටපු ප්‍රවාහන කළමනාකරු ඔක්:7දා තෙක් රිමාන්ඩ්
පාරිභෝගික සමුපකාර සංවර්ධන මණ්ඩලයේ මුදල් රුපියල් ලක්ෂ 17ක් අවභාවිත කළ සිද්ධියක් සම්බන්ධයෙන් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලද සතොස ආයතනයේ හිටපු ප්‍රවාහන කළමනාකරු ඉන්දික හේමාල් රත
