මූලාශ්‍ර 2ක්
ජනපති ට්‍රම්ප්ගේ නමින් ජාත්‍යන්තර ගුවන් තොටුපොළක් නම් කරයි
අමෙරිකාවේ ෆ්ලොරීඩා ප්‍රාන්තයේ පිහිටි පාම් බීච් ජාත්‍යන්තර ගුවන් තොටුපළ ඊයේ (09) දින සිට නිල වශයෙන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ජාත්‍යන්තර ගුවන් තොටුපළ (President Donald J. Trump Inteational Airport) ලෙස නම් කර තිබෙනවා. පසුගිය මාර්තු මාසයේ දී ෆ්ලොරීඩා ප්‍රාන්ත ආණ්ඩුකාර රොන් ඩේසැන්ටිස් අත්සන් කරන ලද විශේෂ පනතක් මගින් මෙලෙස ගුවන් තොටුපොළේ හි නම වෙනස් කිරීමට අනුමැතිය ලැබී [...]
