දැන් ජනාධිපතිගේ දොර ළගත් වෙඩි තියනවා - නාමල් රාජපක්ෂ කියයි
පහුගිය කාලසීමාව තුළ ඇමතිවරු කිව්වා දවසේ වෙඩිල්ල අපි නැවැත්තුවා කියලා ඉතින් එදා ඇමතිවරුන්ට ඒක කියල නවත්තන්න පුළුවන් උනා නං ඒක පටන් ගන්න ඕනෙත් ඇමති මැදිහත්වෙලා. මේ අමතිවරු කියන කාරණයක් මේ...
පහුගිය කාලසීමාව තුළ ඇමතිවරු කිව්වා දවසේ වෙඩිල්ල අපි නැවැත්තුවා කියලා ඉතින් එදා ඇමතිවරුන්ට ඒක කියල නවත්තන්න පුළුවන් උනා නං ඒක පටන් ගන්න ඕනෙත් ඇමති මැදිහත්වෙලා. මේ අමතිවරු කියන කාරණයක් මේ...
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නාමල් රාජපක්ෂ" පහුගිය කාලේ අපි දැක්කා මෙවැනිම සිදුවීමක් අධිකරණය ඇතුලේ ඝාතනයක් සිද්ධ වුණා. ආණ්ඩුව නොකියා කියන්නේනීතිඥවරු මර්දනය කරන්න උත්සාහ කරනවා වගේ වෛද්‍යවරුවත් මර්ධනය කරනවා කියන කාරණය. ඝාතකයන් ඝාතනය කිරීම සාධාරණීකරණය කරන්න උත්සාහ කරනවා.
මේ පුවතේ හැම ලිපියකින්ම ගත් නම් සහ ස්ථාන. අංකයෙන් කියවෙන්නේ ඉන් කී ලිපියක් එය සඳහන් කළාද කියලයි.
එක් අනුවාදයක් නොව, සම්පූර්ණ පුවත බෙදාගන්න.
මාධ්‍ය ආයතන 2ක් මෙම පුවත වාර්තා කර ඇත
සම්පූර්ණ වාර්තා