ස්කොට්ලන්තය අයි.සී.සී. යෝජනාව පිලිගනී
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය බංග්ලාදේශය වෙනුවට ලෝක කුසලාන තරගාවලියට ස්කොට්ලන්තයට ලබා දුන් අවස්ථාව ස්කොට්ලන්තය විසින් පිලිගෙන තිබෙනවා. ස

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය බංග්ලාදේශය වෙනුවට ලෝක කුසලාන තරගාවලියට ස්කොට්ලන්තයට ලබා දුන් අවස්ථාව ස්කොට්ලන්තය විසින් පිලිගෙන තිබෙනවා. ස

එළැඹෙන විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියෙන් බංග්ලාදේශය ඉවත්කර ඒ වෙනුවට ස්කොට්ලන්තය ආදේශ කිරීමට ICCය ගත් තීරණය අභියෝග කිරීමට බංග්ලාදේශ ක්‍රිකට් මණ්ඩලයට අදහසක් නොමැති බව වාර්තා වේ. මාධ්‍ය කමිටු සභාපතිවරයා පවසා ඇත්තේ, ICCය තමන් එරෙහිව ලබාදුන් තීරණයට එරෙහිව එවැනි කිසිදු ක්‍රියාමාර්ගයක් ගැනීමට තමන්ට අවශ්‍යතාවක් නොමැති බවය."අපි ICC මණ්ඩලයේ තීරණය පිළිගත්තා.
මේ පුවතේ හැම ලිපියකින්ම ගත් නම් සහ ස්ථාන. අංකයෙන් කියවෙන්නේ ඉන් කී ලිපියක් එය සඳහන් කළාද කියලයි.
එක් අනුවාදයක් නොව, සම්පූර්ණ පුවත බෙදාගන්න.
මාධ්‍ය ආයතන 2ක් මෙම පුවත වාර්තා කර ඇත