ශිෂ්‍යත්වයේ ප්‍රතිඵල නැවත සමීක්ෂණ දිනය පසුවට - ජනප්‍රිය පාසල් ලකුණු නිකුත් කිරීම ගැනත් තීරණයක්
මෙවර 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල මත ජනප්‍රිය පාසැල් සදහා ඇතුලත් කර ගන්නා ලකුණු පසුව නිකුත් කරන බව විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා කුමාරි මහත්මිය පවසනවා. ඇය කියා සිටියේ ප්‍රතිපල නැවත සමීක්ෂණ දිනය ද පසුව දැනුම් දෙන බවයි. මේ අතර පහ ශ්‍රේණිය ශිෂ
