මූලාශ්‍ර 3ක්
පහකට දිවි අහිමි කළ වෙන්නපුවේ නීතිවිරෝධී මත්පැන් සිද්ධිය ගැන පොලිසියෙන් නිවේදනයක්
නීති විරෝධී මත්පැන් පානය කළ බවට සැකකෙරෙන පුද්ගලයින් පස්දෙනෙක් වෙන්නප්පුව ප්‍රදේශයේ දී මිය යාමේ සිද්ධිය පිළිබඳව පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනයක් නිකුත් කර තිබෙනවා. අදාළ නිවේදනය පහතින්.
