මූලාශ්‍ර 2ක්
ඉරාන නෞකා පිළිබඳව ශ්‍රී ලංකාව ගත් තීරණය ගැන ඇමරිකාවෙන් ප්‍රකාශයක්
ඉරාන නෞකාවන් සහ ඒවායේ කාර්ය මණ්ඩලය සම්බන්ධයෙන් පවතින තත්ත්වය හැසිරවීමේ දී ශ්‍රී ලංකාව සතු ස්වෛරීභාවය පිළිගන්නා බවත් ඊට ගෞරව කරන බවත් ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව සඳහන් කරනවා. ඇමරිකාව පෙන්වා දෙන්නේ අයිරිස් බුෂෙහර් ඉරාන නෞකාව සහ එහි කාර්ය මණ්ඩලයේ මෙන්ම, මුහුදේ දී බේරාගත් ඉරාන නාවිකයන්ගේ අවසාන තීරණය ගැනීමේ අයිතිය ඇත්තේ ශ්‍රී ලංකාවට බවයි. එම තීරණය දේශීය නීතියට [...]
