ශිරන්ති රාජපක්ෂගේ නිවසක් විකිණීම අත්හිටුවයි - මුදල් හොයපු හැටි ගැන අල්ලස් කොමිසම අහයි
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ මහත්මියට අයත් කොළඹ ටොරින්ටන් ප්‍රදේශයේ පිහිටි නිවසක් මිලදී ගැනීමට මුදල් උපයාගත් ආකාරය පිළිබඳව වහාම පැහැදිලි කිරීමක් කරන ලෙස අල්ලස් හෝ දූෂණ...
