මූලාශ්‍ර 2ක්
2026 ලෝක ජනාවාස දින සැමරුම් වැඩසටහනට අමාත්‍ය මණ්ඩල අනුමැතිය
2026 ලෝක ජනාවාස දින සැමරුම් වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා නිවාස, ඉදිකිරීම් සහ ජල සම්පාදන අමාත්‍ය වෛද්‍ය සුසිල් රණසිංහ මහතා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වී ඇත.
