දකුණු මුහුදේ දී ඇල්ලූ යාත්‍රාවේ මත්ද්‍රව්‍ය කිලෝ 654ක් - සැකකරුවන් අද අධිකරණයට
දකුණු මුහුදේ දී නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන දික්ඕවිට ධීවර වරායෙන් ගොඩබිමට රැගෙන ආ බහුදින ධීවර යාත්‍රාවේ තිබී සොයාගත් මත්ද්‍රව්‍ය, ආයුධ සහ සැකකරුවන් පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයට භාර දී තිබෙනවා. ඒ, අනුව සැකකරුවන් අද (13) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන බව පොලිසිය පැවසුවේ. නාවික හමුදාව විසින් සිය භාරයට ගැනුණු මම බහුදින යාත්‍රාවේ තිබී මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් [...]
