මූලාශ්‍ර 2ක්
'ගිහින් එන්නම්' කියා යන්නම ගිය දර්ශන හඳුන්ගොඩ
ප්‍රකට දේශපාලන විචාරකයෙකු සහ සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයෙකු වූ මාධ්‍යවේදී දර්ශන හඳුන්ගොඩ මහතා අද (10) උදෑසන අභාවප්‍රාප්ත වී තිබේ. කලක් තිස්සේ රෝගාතුරව සිටි ඒ මහතා සැත්කමකට භාජනය වීමෙන් පසු කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මෙලෙස දිවි සැරිය නිමා
