මූලාශ්‍ර 2ක්
ඇමරිකා ඇස් ඉදිරියේ උතුරු කොරියාව බැලස්ටික් මිසයිල ගහයි..
එක්සත්ජනපදය සහ දකුණු කොරියාව එක්වපවත්වනු ලබන වාර්ෂික ඒකාබද්ධයුද අභ්‍යාසය ආරම්භ වී ඇතිපසුබිමක් තුළ, උතුරුකොරියාව සිය බටහිර වෙරළ තීරයේසිට බැලස්ටික් මිසයිල කිහිපයක්දියත් කර ඇති බව ජපානය සහ දකුණුකොරියාව නිවේදනය කරයි.ජපාන ආරක්ෂකඅමාත්‍යාංශය නිකුත් කළප්‍රකාශයකට අනුව මෙම මිසයිලකිලෝමීටර් 80 කඋපරිම උසකට ළඟා වී ඇති අතර,කිලෝමීටර්340 කපමණ දුරක් පියාසර කර කොරියානුඅර්ධද්වීපයට ඔබ්බෙන් වූ මුහුදටපතිත වී තිබේ. කෙසේ
