මූලාශ්ර 2ක්
-අමෙරිකාවේ පාසලක වෙඩිතැබීමක් - සිසුන් තිදෙනෙකු මරුට
අමෙරිකාවේ ඔරිගන් ප්රාන්තයේ පාසලක සිදුවූ වෙඩිතැබීමකින් ළමුන් තිදෙනෙකු සහ ගුරුවරයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
අමෙරිකාවේ ඔරිගන් ප්රාන්තයේ පාසලක සිදුවූ වෙඩිතැබීමකින් ළමුන් තිදෙනෙකු සහ ගුරුවරයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
අගුළු දමා තිබූ දොරවල්වලට වෙඩිතබා සැකකරු බලහත්කාරයෙන් පාසලට ඇතුළු වී ඇති බව පොලිසිය පවසයි. සැකකරු පාසලට ඇතුළු වීම දුටු ප්රදේශවාසීයෙකු ඔහු පසුපස හඹා ගොස් වෙඩිතබා මෙම ප්රහාරය මැඩපැවැත්වූ බව බෙන්ඩ් නගරයේ පොලිස් ප්රධානී අනාවරණය කර ඇත. තවත් 7ත් හැවිරිදි දරුවෙකු සහ 54 හැවිරිදි ගුරුවරයෙකු බරපතළ තත්ත්වයෙන් රෝහල්ගත කර ඇත.
මේ පුවතේ හැම ලිපියකින්ම ගත් නම් සහ ස්ථාන. අංකයෙන් කියවෙන්නේ ඉන් කී ලිපියක් එය සඳහන් කළාද කියලයි.
එක් අනුවාදයක් නොව, සම්පූර්ණ පුවත බෙදාගන්න.
මාධ්ය ආයතන 2ක් මෙම පුවත වාර්තා කර ඇත
සම්පූර්ණ වාර්තා