මූලාශ්‍ර 2ක්
කෝටි 09කට අධික වටිනාකමකින් යුත් අයිස් කරන්දෙණියෙන් අල්ලයි
අද (21) පෙරවරුවේ ඇල්පිටිය කොට්ඨාස දූෂණ මර්දන ඒකකය විසින් කරන්දෙණිය 03 කණුව ප්‍රදේශයේ නිවසක ඉතා රහසිගතව සඟවා තිබූ රුපියල් කෝටි 09කට අධික වටිනාකමකින් යුත් කිලෝග්‍රෑම් අටකට වැඩි අයිස් මත්ද්‍රව්‍ය තොගයක් අත්අඩංගුවට ගෙන ඇත. මෙම වැටලීම සිදුකර ඇත්තේ ඇල්පිටි
