අදත් ලයිට් කපනවා හෙට සිට සාමාන්ය අතට
පසුගිය සෙනසුරාදා මුළු දිවයිනම අඳුරේ ගිල්වමින් සිදුවූ හදිසි පද්ධති බිඳවැටීමත් සමඟ මුළුමනින්ම අක්රීය වූ නොරොච්චෝලේ තාප බලාගාරයට යළි පණ දීමේ මෙහෙයුම් මේ වනවිට කඩිනම් වී තිබේ. එහි විදුලි ඉංජිනේරුවන් පවසන පරිදි, හෙට (22) පස්වරුව වන විට මෙගාවොට් 300ක ධාරි
