මූලාශ්‍ර 2ක්
ඉරානයට අවි විකුණන රටවලට 50% බද්දක් ගහනවා..- ට‍්‍රම්ප්
ඉරානයට යුධආයුධ සපයනු ලබන ඕනෑම රටකටඑරෙහිව වහාම ක්‍රියාත්මක වනපරිදි දැඩි ආර්ථික සම්බාධකපැනවීමට ඇමරිකානු ජනාධිපතිඩොනල්ඩ් ට්‍රම්ප් තීරණය කරඇත.ඒ අනුව,එවැනි රටවල්විසින් ඇමරිකා එක්සත් ජනපදයවෙත අලෙවි කරනු ලබන සියලුමභාණ්ඩ සඳහා සියයට 50කදැවැන්ත බද්දක් පැනවීමටනියමිත බව ඔහු ප්‍රකාශ කළේය.ජනාධිපතිට්‍රම්ප් සිය 'Truth Social' සමාජමාධ්‍ය ගිණුම හරහා මෙම අනතුරුඇඟවීම නිකුත් කර ඇති අතර,මෙම බදුපැනවීම් සම්බන්ධයෙන් කිසිද
