ලංකාව නැවත ගොඩනගන්න ලෝක බැංකුවෙන් ඩොලර් මිලියන 120ක හදිසි ආධාර මුදලක්
'දිට්වා' සුළි කුණාටුවෙන් ශ්‍රී ලංකාව මුහුණ පෑ ව්‍යසනකාරීත්වය පිළිබඳව දැඩි ලෙස ශෝකයට පත්වන බව ලෝක බැංකු සමූහය පවසයි. නිවේදනයක් නිකුත් කරමින්, මෙම ව්‍යසනය හමුවේ ශ්‍රී ලාංකිකයන් විසින් පෙන්වන ලද කැපී...
