බලය පිහිටුවන්න මාලිමාවට සහාය දී පගා ගත් වීඩියෝ එලියට.. SJB මන්ත‍්‍රීන් පහක් ධුරවලින් නෙරපයි..
බුලත්සිංහල ප්‍රාදේශීය සභාවේ විපක්ෂය නියෝජනය කළ සමගි ජන බලවේගයට අයත් මන්ත්‍රීවරුන් පස්දෙනෙකු වහාම ක්‍රියාත්මක වන පරිදි ධූරවලින් නෙරපා හැරීමට පියවර ගෙන තිබේ.බුලත්සිංහල ප්‍රාදේශීය සභාව ස්ථාපිත කරන අවස්ථාවේදී මෙම මන්ත්‍රීවරුන් මුදල් ලබාගෙන ඇති බවට බරපතළ චෝදනා එල්ල වී තිබුණි. මෙම දූෂිත ක්‍රියාව සනාථ කෙරෙන සාක්ෂි සහිත වීඩියෝ පටයක් බුලත්සිංහල ප්‍රදේශයේ වැඩවසන ප්‍රසිද්ධ හිමි නමක විසින් විපක්ෂ නායක සජිත් ප
