යෝජනාවලිය ඉටුවනතුරු හෝමූස් විවෘත කරන්නේ නෑ ඉරාන කථානායක අමෙරිකාවට කියයි
කොන්දේසි 7කින් සමන්විත යෝජනාවලිය ඉටුවන තුරු හෝමූස් සමුද්‍ර සන්ධිය නැවත විවෘත නොකරන බව ඉරාන පාර්ලිමේන්තුවේ කථානායක මොහොමඩ් බගාර් ගලාබාෆ් ප්‍රකාශ කර තිබේ. කථානායකවරයා මේ බව සඳහන් කර ඇත්තේ ඉරාන යෝජනාවලිය ප්‍රතික්ෂේප කරන බවට අමෙරි
