2026 ආර්ථික විද්‍යාව පිළිබඳ නොබෙල් ත්‍යාගය Robert E. Hall සහ Michael Woodford වෙත
ඇමරිකානු අර්ථ ශාස්ත්‍රඥයින් දෙදෙනෙකු වන Robert E. Hall සහ Michael Woodford, 2026 ආර්ථික විද්‍යාව පිළිබඳ නොබෙල් ත්‍යාගයෙන් පිදුම් ලබා තිබේ. Royal Swedish Academy of Sciences විසින් මේ බව අද (12) දිනයේ දී ප්‍රකාශයට පත් කරනු ලැබීය. මුදල් හා රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්ති මගින් ආර්ථිකයේ උච්චාවචනයන් ස්ථාවර කිරීමට උපකාරී වන ආකාරය පිළිබඳව සිදුකළ "සාර්ව ආර්ථික ස්ථාවරත්වයේ ක්ෂුද්‍ර...
