අන්තර්ගතයට යන්න
LakFeed
ENසිංதமி

පෙනුම

අකුරු ප්‍රමාණය

පැහැදිලිකම

LakFeed යෙදුම්

ප්‍රවෘත්ති
විදේශ විනිමය
රන් මිල
කාඩ්පත් දීමනා
මෙවලම්
කොටස්ඉක්මනින්
LakFeedබීටා
ප්‍රවෘත්ති
වෙළඳපොළ

විදේශ විනිමය

  • සෑම බැංකුවක්ම, අද
  • මුදල් වර්ගයකට හොඳම අනුපාතය
  • බැංකුව අනුව බලන්න
  • ගෙදර මුදල් එවීම

රන් මිල

  • අද මිල
  • 22 කැරට්
  • 24 කැරට්
  • බර අනුව මිල
  • මිල ඉතිහාසය
කොළඹ කොටස් වෙළඳපොළඉක්මනින්
කාඩ්පත් දීමනාමෙවලම්
ENසිංதமி

පෙනුම

අකුරු ප්‍රමාණය

පැහැදිලිකම

LakFeed යෙදුම්

ප්‍රවෘත්ති
විදේශ විනිමය
රන් මිල
කාඩ්පත් දීමනා
මෙවලම්
කොටස්ඉක්මනින්
මුල් පිටුවජනප්‍රියනවතමදේශීයදේශපාලනයඅන්තර්ජාතිකව්‍යාපාරක්‍රීඩාවිද්‍යාව හා තාක්ෂණයගොසිප්විනෝදාස්වාදයඅධ්‍යාපනය
Sources

News Sources (27 available)

Ada Derana Biz
Android වැඩකාරයෝ
Asian Mirror
BBC News සිංහල
Citizen News
Dasatha Lanka News
Gossip Lanka News
Hiru Gossip
Hiru News - Sinhala
IRI News
ITN News
Lanka C News
Lanka Truth
Neth News
News First - සිංහල
News.lk
NewsWire සිංහල
Sri Lanka Cricket
TechNews.LK
ThePapare Sinhala
අද දෙරණ
දිනමිණ
දිවයින
මව්බිම
ලංකාදීප
සියත නිව්ස්
සිළුමිණ
LakFeed

ශ්‍රී ලංකාව, සියල්ල එකතැන.

LakFeed සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි ප්‍රවෘත්ති අඩවි කියවලා, බැංකු විනිමය අනුපාත සහ රන් මිලත් එකම තැනකට ගේනවා.

LakFeed හි සියල්ල

ප්‍රවෘත්ති

  • ප්‍රවෘත්ති
  • නවතම
  • ජනප්‍රිය
  • දේශීය
  • දේශපාලනය
  • අන්තර්ජාතික
  • ව්‍යාපාර
  • ක්‍රීඩා
  • විද්‍යාව හා තාක්ෂණය
  • ගොසිප්
  • විනෝදාස්වාදය
  • සියලු මාතෘකා

විනිමය අනුපාත

  • විදේශ විනිමය
  • හොඳම අනුපාත
  • සියලු බැංකු
  • මුදල් එවීම
  • USD
  • EUR
  • GBP
  • INR
  • AUD
  • AED
  • සියලු මුදල් වර්ග

රන් සහ කොටස්

  • රන් මිල
  • 22K රන්
  • 24K රන්
  • බර අනුව රන්
  • රන් මිල ඉතිහාසය
  • රන් උකස
  • කොටස්ඉක්මනින්

කාඩ්පත් දීමනා

  • කාඩ්පත් දීමනා
  • Visa දීමනා
  • Mastercard දීමනා
  • Amex දීමනා
  • කල් ඉකුත් වූ දීමනා

මෙවලම්

  • මෙවලම්
  • මුදල් පරිවර්තකය
  • රන් උකස
  • EPF සහ ETF
  • ඉන්ධන පිරිවැය

මාධ්‍ය ආයතන

  • Ada Derana Biz
  • Android වැඩකාරයෝ
  • Asian Mirror
  • BBC News සිංහල
  • Citizen News
  • Dasatha Lanka News
  • Gossip Lanka News
  • Hiru Gossip
  • සියලු මාධ්‍ය ආයතන

LakFeed

  • උදව්
  • අප ගැන
  • සම්බන්ධ වන්න
  • දැන්වීම්
  • පෞද්ගලිකත්ව ප්‍රතිපත්තිය
  • සේවා නියම
  • DMCA
  • අඩවි සිතියම

© 2026 LakFeed. සියලුම අයිතිවාසිකම් ඇවිරිණි.

පුවත් වෙත ආපසු
මූලාශ්‍ර 2ක්4 Dec 2025

පළාත් කිහිපයකට අද තද වැසි..

- උතුරු , උතුරුමැද , නැගෙනහිර , ඌව සහ මෙන්ම හම්බන්තොට සහ මාතලේ දිස්ත්‍රික්ක වලට අද වැසි අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.බස්නාහිර සහ සබරගමුව පළාත්වල ඇතැම් ස්ථාන වලට සවස් කාලයේදී මිලිමීටර් 75ක පමණ තද වැසි ඇති විය හැකිය.ගිඟුරුම් සහිත වැසි සමඟ ඇති වන තද සුළං සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙනු ලබයි.මේ අතර ආපදාවෙන් විපතට පත්වූ ප්‍රදේශ යථා තත්ත්වයට පත් කිරීමේ මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාත්මක වෙමින් තිබේ.ඒ , ත්‍රිවිද හමුදාව , පොලීසිය , සෙසු රාජ්‍ය ආයතන , ස්වේච්ඡා කණ්ඩායම් සහ විදේශීය සහන සේවා කණ්ඩායම්වල මැදිහත්වීමෙනි.අධික වැසි සමඟ හටගත් ආපදා වලින් මිය ගිය සංඛ්‍යාව 479ක්.අතුරුදන්වු 350 දෙනෙකු සොයා මෙහෙයුම් ක්‍රියාත්මකයි.පුද්ගලයින් එක් ලක්ෂ අසු අට දහස් 974 දෙනෙකු සුරක්ෂිතතා කඳවුරු 1347 ක රැඳී සිටී.පීඩාවට පත් පුද්ගලයින් සංඛ්‍යාව හාර ලක්ෂ 55 ,405ක්.ආපදා තත්ත්වය වැඩිම බලපෑම් එල්ල වී ඇත්තේ මහනුවර, නුවර එළිය, බදුල්ල , මාතලේ සහ කුරුණැගල දිස්ත්‍රික්කවලටය.මේ අතර දිස්ත්‍රික්ක 04කට නාය යෑම් පිළිබද රතු නිවේදන නිකුත් කෙරුණි.මහනුවර , කුරුණෑගල , කෑගල්ල සහ මාතලේ දිස්ත්‍රික්කවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ රැසක් ඒ අතරට ඇතුළත්.බදුල්ල , නුවරඑළිය , ගම්පහ , කළුතර සහ රත්නපුර දිස්ත්‍රික්කවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ රැසක් සඳහා ද නාය යෑම් පිළිබඳ අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කෙරුණි.

Dasatha Lanka News•4 Dec 2025
පස්වරු 01.00න් පසුව ප්‍රදේශ රැසකට තද වැසි
Kavika Tharunindu Ashirwad Gamarathne විසිනි
සම්පූර්ණ ලිපිය කියවන්න

සාරාංශය

උතුරු, උතුරු-මැද, නැගෙනහිර, ඌව පළාත්වලත් හම්බන්තොට සහ මාතලේ දිස්ත්‍රික්කවලත් අද දිනයේ (04) වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව අද දිනට අදාළ කාලගුණ නිවේදනයේ සඳහන් වනවා. දිවයිනේ සෙසු ප්‍රදේශවල පස්වරු 1.00 න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන අතර බස්නාහිර සහ සබරගමුව පළාත්වල ඇතැම් ස්ථානවලට මිලි මීටර් 75 ක පමණ තරමක තද වැසි ඇති විය හැකි බවයි කාලගුණ නිවෙදංඖඑන් පෙන්වා දෙන්නේ.

Dasatha Lanka News වෙතින් සාරාංශගත කර ඇත

මෙම පුවත කුමක් ගැනද

ආයතන
  • කළගු අ විද්‍යා දෙපාර්තමේන්තුව
  • Department of Meteorology
  • Sri Lanka Police
  • ත්‍රිවිද හමුදාව
ස්ථාන
  • Sabaragamuwa Province2
  • Northern Province2
  • Eastern Province2
  • Uva Province2
  • Hambantota2
  • Kurunegala2
  • Matale2
  • Central Province
යතුරු පද
  • වැසි2
  • කිහිපයකට
  • කොට්ඨාශ
  • ප්‍රදේශ
  • කෙරුණි
  • නිවේදන
  • පස්වරු
  • උතුරු
  • පළාත්
  • මාතලේ

මේ පුවතේ හැම ලිපියකින්ම ගත් නම් සහ ස්ථාන. අංකයෙන් කියවෙන්නේ ඉන් කී ලිපියක් එය සඳහන් කළාද කියලයි.

මෙම පුවත බෙදාගන්න

එක් අනුවාදයක් නොව, සම්පූර්ණ පුවත බෙදාගන්න.

මෙය වාර්තා කළ අනෙකුත් අය

මාධ්‍ය ආයතන 2ක් මෙම පුවත වාර්තා කර ඇත

  • පළාත් කිහිපයකට අද තද වැසි..News First - සිංහල·4 Dec 2025
සම්පූර්ණ වාර්තා