පොලිස් මාධ්‍ය කොට්ඨාශය විසින් නිකුත් කර ඇති මාධ්‍ය නිවේදනයක් මෙහි දැක්වෙයි.ශ්‍රී ලංකා පොලිසිය විසින් "රටම එකට" ජාතික මෙහෙවර යටතේ දිවයින පුරා ක්‍රියාත්මක වන මත්ද්‍රව්‍ය උවදුර තුරන් කිරීමේ වැඩසටහනට සමගාමීව, පාසල් මට්ටමින් සිදුකරනු ලබන මත්ද්‍රව්‍ය පරීක්ෂා කිරීම් සහ සෝදිසි කිරීම් සඳහා පොලිස් නිල සුනඛ කොට්ඨාසයේ සහය ලබා දීමට කටයුතු යොදා ඇත.සමස්ත රාජ්‍ය ආයතන ඒකාබද්ධව ක්‍රියාත්මක වන "රටම එකට" ජාතික මෙහෙවර
මෙම මෙහෙයුම සාර්ථක කර ගැනීම සඳහා ශ්‍රී ලංකා පොලිසිය සෘජු දායකත්වයක් සපයන අතර, විශේෂයෙන්ම පාසල් ළමුන් ඉලක්ක කරගත් මත්ද්‍රව්‍ය ජාවාරම මැඬලීම සඳහා පොලිසිය විසින් පාසල් කේන්ද්‍ර කරගනිමින් විවිධ වැඩසටහන් ආරම්භ කර ඇත. මේ වන විටත් බොහෝ පාසල්වල විදුහල්පතිවරුන් සහ කාර්ය මණ්ඩලය විසින් මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහන් ක්‍රියාත්මක කරමින් සිටින අතර, එම වැඩසටහන් වල කාර්යක්ෂමතාව වැඩි කිරීමේ අරමුණින් මෙම නව වැඩපිළිවෙල ක්‍රියාත්මක වේ.
Lanka C News වෙතින් සාරාංශගත කර ඇත
ආයතන- පොලිස් මාධ්‍ය කොට්ඨාශය
- පොලිස් මාධ්‍ය කොට්ඨාසය
- Sri Lanka Police
යතුරු පද- පාසල්වල2
- කිරීම්2
- සුනඛ2
- මත්ද‍්‍රව්‍ය
- කොට්ඨාසයේ
- මෙහෙයුම්
- අල්ලන්න
- මෙහෙවර
- අයිස්
- කුඩු
මේ පුවතේ හැම ලිපියකින්ම ගත් නම් සහ ස්ථාන. අංකයෙන් කියවෙන්නේ ඉන් කී ලිපියක් එය සඳහන් කළාද කියලයි.
මෙම පුවත බෙදාගන්න
එක් අනුවාදයක් නොව, සම්පූර්ණ පුවත බෙදාගන්න.
මාධ්‍ය ආයතන 2ක් මෙම පුවත වාර්තා කර ඇත
සම්පූර්ණ වාර්තා